මීට අමතරව ප්‍රතිලාභීන් 30 දෙනෙක් වෙත දිරිය සවිය ණය මුදල් ලබා දීමටත්, නිවාස ලොතරැයිලාභීන් 16 දෙනෙක් වෙත චෙක්පත් ප්රදානය කිරීමටද කටයුතු යොදා තිබේ.
ප්රතිලාභ ලබා දීමේ කාර්යයට අමරතව මහනුවර දිස්ත්‍රික්කයේ කාර්යයක්ෂම රාජ්‍ය සේවයක් ලබා දුන් මහනුවර දිස්ත්‍රික්කයේ සමෘද්ධි නිලධාරින් ඇගයීමටද කටයුතු යොදා ඇති අතර, දිවි නැගුම අලෙවි වැඩසටහනට අදාළ ව්‍යාවසායකයින් ඇගයීමටද නියමිතය.
dmu_Kandy