මෙහිදී, දෙරට අතර දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතිකමය සම්බන්ධතාවයන් තවදුරටත් තර කරගැනීමට ගතහැකි පියවරයන් පිළිබඳව සාකච්ඡා කෙරිණි.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී අවධාරණය කළේ බංග්ලාදේශ වරාය සහ කොළඹ වරාය අතර සම්බන්ධතාවයන් තවදුරටත් වර්ධනය කිරීම වැදගත් බවයි.