දේශයෙත් ජාතියෙත් චිරජීවනය පතා ජාතිකාභීමානයෙන් ඔද වැඩි ඌව වෙල්ලස්ස පොදු ජනතාවගෙන් 1818 ඇරඹුණු වීරෝදාර විමුක්ති සටනට ජීවය හා නායකත්වය දුන් හෙළයේ මහා සෙන්පතියාව සිහිවිම සඳහා මෙම පිළිරුව ඉදිකර ඇත.
හිටපු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීන් හා ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ විමධ්‍යගත අරමුදල් සහ පරිත්‍යාගශීලින්ගේ දායකත්වයෙන් සහ මාතලේ නගර සභාව,දිස්ත්රියක් ලේකම් කාර්යාලය, ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සහයෝගයෙන් මෙම පිළිරුව ඉදිකර තිබේ.
මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා කෘෂිකර්ම නියෝජ්යක අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාගේ උපදෙස් මත කැප්පෙට්ටිපොල පදනම සහ මාතලේ නගර සභාව මෙම උත්සවය සංවිධානය කොට ඇති බව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
DMU_Matale