ළමයින් සම්බන්ධයෙන් ක්‍රියාකළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව ප්‍රධාන වශයෙන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්
හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙහිදි දැනුවත් කෙරිණි.
වැඩමුළුව ඇමතූ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා පැවසුවේ, ළමයින් සම්බන්ධයෙන් ක්‍රියා
කිරීමේ දී පෝෂණය, තේජස, දැනුම හා ආකල්ප යන ක්ෂේත්‍ර හතර පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි.
විශේෂයෙන්ම ළමා අනාගතය සුරක්ෂිත කිරීමේ දී පෝෂණය ඉතා වැදගත් අංශයක් බවද ළමයාගේ මානසික සෞඛ්‍ය යහපත් වන අන්දමින් ආකල්ප පවත්වා ගත යුතු යැයි ද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වරයා අවධාරණය කළේය.
ළමයින් සම්බන්ධව ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳව මනෝ වෛද්‍ය අනුරාධ ඇල්ලේපොළ මහතා ද, අධිකරණ විශේෂඥ වෛද්‍ය එච්.එම්.කේ.එන්. සේනානායක මහතා ද දේශන පැවැත්වීය.
AP/DMU-Anuradhapura