විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ සහය ලබාගනිමින් ආබාධ සහිත පුද්ගලයන් සදහා ස්වයං රැකියා පුහුණු වැඩමුළු පැවැත්වීමට පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පියවර ගෙන ඇත. එම වැඩමුළු සදහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් රු.25000/- ක් බැගින් ලබා දිමට සමාජසේවා දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් සමාජ සේවා අංශය සැලසුම් කර ඇත. AP/DMU-Puttalam