ඒ අනුව පොහොර ලබාගත් ගොවීන් ගණන 19,148කි. පොහොර ලබාගත් අක්කර ගණන 35,609 ක වන අතර යූරියා, ටී.එස්.පී, එම්.ඕ.පී යන පොහොර වර්ග තුනේම දිස්ත්‍රික් අවශ්‍යතාවය මෙ.ටො 5,309 කි.එම වර්ග තුනෙන්ම ගොවින් වෙත නිකුත් කර ඇති සම්පූර්ණ පොහොර ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 4268කි.
AP/DMU-Puttalam