දිබුලගල 19 ඇළ සහ නුවරගල ප්‍රදේශයේදී ඇරඹෙන මෙම නව නිවාස ව්‍යාපෘතිය සදහා මුල් ගල් තැබීම 03 වනදා වාරි මාර්ග හා ජල සම්පත් කලමනාකරණ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
මෙහිදී නව නිවාස ඉදිකර ගැනීම සදහා නිවාස ප්‍රතිලාභීන් වෙත ඉඩම් කැබැල්ලක් සහ රුපියල් ලක්ෂ දෙක හමාරක ණය
මුදලක්ද ලබා දෙන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පොලොන්නරුව දිස්ත්‍රික් කළමනාකරු ශාන්ත සේනාරත්න
මහතා පැවසීය.
AP/DMU- Polonnaruwa