පොලොන්නරුව ඇලහැර ව්‍යාපාරයේ 2015-2016 මහා කන්නය ආරම්භ කරමින් ඇලහැර ගගේයාය වෙල් යායේදී අද
පැවති වප් මගුල් උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ අනුව නව රජයක් විදිහට ඒ සදහා නව වැඩ පිළිවෙලක් සකස් කර ඇති බවත් ඉදිරියේදී ලංකාවේ කෘෂි කාර්මික අපනයනය ලෝකයාට විශාල ශක්තියක් විය හැකි යැයි ද අමාත්‍ය වසන්ත සේනානායක මහතා මෙහිදී අවධාරණය කළේය.
AP/DMU-Polonnaruwa