නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 ගාල්ල ප්‍රගති සමාලෝචන රැස්වීම අද

    නොවැම්බර් 02, 2015
    2015 වර්ෂයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘතීන් හි ප්‍රගති සමාලෝචන රැස්වීම අද ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. 
    2015 වර්ෂයේ දෙසැම්බර් 31 වන විට සියළු වැඩ කටයුතු අවසන් කිරීම සඳහා දිවයිනේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් වෙත බිලියන 12 ක මුදලක් වෙන් කොට ඇති බවටත් ඉන් බිලියන 05ක මුදලක් මේ වන විටත් මුදල් අමාත්‍යාංශය විසින් වෙන් කොට ඇති බව අමාත්‍යවරයා මෙහි දී පැවසීය.
     
    මෙම වසර තුළ ව්‍යාපෘති 106 ක් මේ වන විට අවසන්ව ඇති බවද දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂවරිය විසින් මෙහිදී අනාවරණය කළාය.
     
    මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ද සහභාගී වී සිටිය හ.
     
    AP/DMU-Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya