ඒ සඳහා 2013 වර්ෂය පදනම් වර්ෂය ලෙස ගැනීමටත් 2015 නොවැම්බර් 21 වන දිනෙන් ආරම්භව සෑම මසකම 21 වන දිනයේදී මෙම ජාතික පාරිභෝගික මිල දර්ශකය ප්‍රකාශයට පත්කිරීමටත් රජය අදහස් කර ඇත.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පිළියෙල කරන කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් කොළඹ නගර සීමාව තුළ සිදුවන මිල වෙනස්කම් පිළිඹිබු වුවත් ජාතික මට්ටමින් සිදුවන මිල වෙනස්වීම් නිරූපණය වන්නේ නැත.