කෑගල්ලේ කාන්තා නිලධාරීන් සදහා යතුරු පැදි ලබා දීම කෑගල්ල දිස්ත්රික් ලේකම් එච්.එම් ගාමිණි සෙනෙවිරත්න මහතාගේ ප්රධානත්වයෙන් මේ මස 28 හා 30 යන දෙදින තුළ ගලිගමුව යටාලතිස්ස ක්රීඩාංගණයේ දී පැවැත්වේ.
රජයේ සේවකයන්ට සහන මිලට යතුරු පැදි ලබා දීමේ වැඩසටහන යටතේ මෙතෙක් යතුරු පැදි නොලැබූ රාජ්ය සේවයේ ක්ෂේත්ර නිලධාරීනියන් 2190 ක සඳහා මෙහිදී යතුරුපැදි ලබා දීමට නියමිතව ඇත.
AP/DMU-Kegalle