අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගාල්ල ඕල්ඩි ගෝල් හෝටලයේදී පසුගියදා පැවති ගාල්ල දිස්ත්‍රික්කයේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ සිසු දරුවන් ඇගයීමේ උත්සවයක් අමතමිනි.
මෙම උත්සවයේ දී 05 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් සිසු දරුවන් 200කට ත්‍යාග සහතික හා සම්මාන පිරිනැමිණ.
අද අපේ දරුවන් අධ්‍යාපනය වෙනුවෙන් දැඩි තරගයක නිරත වන බවත් දරුවන් මේ තරගයේ නියැලෙන්නේ දෙමාපියන් මේ තරගයේ නියැලෙන නිසා බවත් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මෙහිදී අවධාරණය කළේය.
රජයක් ලෙස අපි දරුවන් වෙනුවෙන් කලයුතු දේ හොදින් හදුනාගෙන අවබෝධයෙන් සැලසුම් සහගතව කිරීමට පියවර ගෙන තිබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
SDF