කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආපදා කළමනාකරණ ඒකකය, ආපදා කළමනාකරණ අමාත්‍යංශය හා කෑගල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය එක්ව මෙම වැඩමුළුව සංවිධානය කර ඇත.
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සහ කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ මහේන්ද්‍ර ජගත් මහතා මෙහි දී ආපදා කළමනාකරණ පිළිබඳ දේශන පැවැත්වීමට නියමිතය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් 100 පමණ මෙම වැඩමුළුව සඳහා සහභාගී වීමට නියමිතය.
AP/DMU-Kegalle