මීට ප‍්‍රථම කළුතර දිස්ත‍්‍රික්කයේ රාජ්‍ය සේවයේ නියතු ක්ෂේත‍්‍ර නිලධාරීන් වෙත අවස්ථා 03 දී යතුරුපැදි ලබාදීමට කටයුතු කළේය.
මෙම යතුරුපැදි 336 ලබාදීමත් සමඟ කළුතර දිස්ත‍්‍රික්කයේ සියලු රාජ්‍ය සේවයේ නියුතු ක්ෂේත‍්‍ර නිලධාරීන් වෙත යතුරුපැදි 4,979 ක් ලබා දී අවසන්වීමත් මෙහි විශේෂත්වයකි.
මෙම අවස්ථාවට කළුතර දිස්ත‍්‍රික් ලේකම් යූ.ඩි.සී ජයලාල් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.