ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් මෙම වැඩසටහන සංවිධානය කොට තිබුණු අතර මෙහි දේශනය කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අධ්‍යයන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය යූ.සී.පී පෙරේරා මහතා විසින් පවත්වන ලදී.
පාසල් වෑන් රථ රියදුරන් 50 කට වැඩි සංඛ්‍යාවක් මේ සඳහා සහභාගී වී සිටි අතර රිය අනතුරු, ළමා අපයෝජන සහ නීතිමය තත්වයන් පිළිබඳව විශේෂ අවධානය මෙහි දී යොමු විය.
AP/DMU- Galle