එහිදී මාස 06ක් පුරා සිංහල හා දෙමළ භාෂා පුහුණුව ලැබූවන් 500කට අධික පිරිසක් සහතික පත් හිමිකරගත්හ.
මෙම අවස්ථාවට ජාතික සංවාද පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් වී.බී.පී. කේ. වීරසිංහ, රාජ්‍ය භාෂා කොමසාරිස් නිතීඥ ඩබ්.ඒ. ජයවික්‍රම මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.