ලෝක සංඛාන දින සැමරුම ගාල්ල වැඩබලන දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකු පෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද දින ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත් විණි. එක්සත් ජාතින්ගේ ජනගහන අරමුදල විසින් 2010 වර්ෂයේ ඔක්තෝම්බර් මස 20 වන දින ලෝක සංඛ්‍යාන දිනය ලෙස නම් කරන ලදී. එම වසරේ පළමු ලෝක සංඛ්‍යාන දිනය සමරන ලද රටවල් අතරට ශ්‍රි ලංකාවද එක් වූ අතර මෙවර සමරනු ලැබුයේ එහි දෙවන සැමරුම් දිනයයි. AP/DMU-Galle