උඩරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය විසින් කාමර දෙකක් හා මුළුතැන්ගෙයකින් සමන්විත එක් නිවාසයක් සඳහා රුපියල් මිලියන 1.2 ක බැඟින් වැය කර ඇත. එක් නිවාස ඒකකයක් වර්ග අඩි 750ක ඉඩකඩ පහසුකම් තිබේ.
මෙම නිවාස සඳහා මාර්ග පද්ධතියට අමතරව පානීය ජලය, විදුලිය, වැසිකිළි හා සනීපාරක්ෂක පහසුකම් ද ලබා දී ඇත.