2015 වර්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 30 තුල පවත්වන ලද ප්‍රාදේශීය සාහිත්‍ය තරගවලින්
ජය ලැබුවන් අතර පැවැත්වු දිස්ත්‍රික් සාහිත්‍ය තරග ජයග්රාහයන්ට ත්‍යාග සහ සහතිකපත් ප්රදානය කිරීම මෙහිදී සිදු කෙරිණි.
මෙහිදී සාහිත්‍ය දේශණය පැවැත්වු ප්‍රවීන නාට්‍යවේදී නිශ්ශංක දිද්දෙණිය මහතා මනමේ හා සිංහබාහු නාට්‍ය රසාස්වාදනය
පිළිබඳ හරාත්මක දේශනයක් පැවැත්වු අතර මානව විද්‍යාඥ සුනිල් රණසිංහ මහතා විසින් වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුලින්
හා ජනමාධ්‍ය මගින් ළමුන්ගේ රසඥතාවය හීන කර ඇති ආකාරයත් එය ජිවිත තුලට ඇතුලත් කරගතයුතු බවත් පෙන්වා
දුන්නේය.
AP/DMU-Kurunegala