නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති කිලිනොච්චියේ ජර්මන් ටෙක් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක

    ඔක්තෝබර් 07, 2015
    ජර්මන් රජයේ ආධාර මත කිලිනොච්චියේ ඉදිවන ජර්මානු කාර්මික පුහුණු කිරීමේ ආයතනයේ ඉදිකිරීම් කටයුතු පසුගිය දා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නිරීක්ෂණයට ලක්විය.
     
    කිලිනොච්චියේ ඉදිවන මෙම ජර්මන් ටෙක් ආයතනය සඳහා රුපියල් කෝටි 100ක් පමණ වැය කෙරෙනු ඇත.
     
    මේ අවස්ථාවට එක් වූ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ හා රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන් එම ආයතනයේ සිසු සිසුවියන් පිරිසක් හා සුහද කථා බහක ද නිරත විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya