මෙහි ඉදිකිරිම් කටයුතු සදහා මුල්ගල තැබිම දිස්ත්‍රික් ලේකම් නීල් ද අල්විස් මහතා අතින් පසුගියදා මාතලේ ධර්මපාල මාවතේ රාජ්‍ය සේවා නිවාස සංකිර්ණය යාබද ඉඩමේ දී සිදු කෙරිණි.
ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 2.5 ක් මෙම මධ්‍යස්ථානයේ මූලික ඉදිකිරිම් සදහා වෙන් කොට තිබේ.මෙම මධ්‍යස්ථානය යටතේ රජයේ සේවකයින්ගේ දරුවන් සදහා සහනදායී අය කිරිම් යටතේ දිවා කාලයේ රැක බලා ගැනිමට පහසුකම් සැලසෙනු ඇත.
AP/DMU-Matale