මෙම ලෝක මානසික දිනයට සමගාමීව අධ්‍යාපනික ප්‍රදර්ශනයක් හා වැඩ සටහන් මාලාවක් ඔක්.09 හා 10 යන දිනයන්හි හිඟුරක්ගොඩ රෝහල් පරිශ්‍රයේදී පැවැත්වීමටද කටයුතු යොදා ඇත.මේ යටතේ අධ්‍යාපනික කුටි, සමාජ සත්කාර සේවා, දේශන මාලා, දන්ත සායන, අලෙවිසැල් හා වීදි නාට්‍ය වැනි වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක වේ.
පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් කාර්යාලය ,මහ රෝහල හා හිගුරක්ගොඩ ප්‍රාදේශීය රෝහල එක්ව මෙම වැඩ සටහන සංවිධානය කර ඇත.
AP/DMU-Polonnaruwa