නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්ෂේත්‍ර නිලධාරිනීන් 600 කට යතුරුපැදි බෙදාදීමේ වැඩසටහනක් ගාල්ලේදී

    ඔක්තෝබර් 06, 2015
     
    ගාල්ල දිස්ත්‍රික්කයේ සේවයේ නියුතු ක්ෂේත්‍ර නිලධාරිනීන් 600 කට යතුරුපැදි බෙදාදීමේ වැඩසටහනක් අද ස්වදේශ කටයුතු අමාත්‍ය  මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 
    ගාල්ල වැ.බ දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ මෙහෙය වීමෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් මෙම වැඩසටහන සංවිධානය කෙරුණු අතර කෘෂි, වාරිමාර්ග, වනජීවි, පශු සම්පත් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් හි සේවය කරනු ලබන ක්ෂේත්‍ර නිලධාරීන් සහ පවුල් සෞඛ්‍ය නිලධාරීනින් වෙත මෙම යතුරු පැදි ප්‍රදානය කිරීම සිදු වේ.
     
    මේ අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විජයපාල හෙට්ටි ආරච්චි මහතා ද සහභාගී වී සිටියේ ය.
     
    AP/DMU-Galle
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya