නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ජපානයේ පූර්ණ සහාය

    ඔක්තෝබර් 01, 2015
    නව රජය යටතේ ආරම්භ කිරීමට නියමිත ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ජපන් රජයේ පූර්ණ සහය ලබා දීමට සුදානම් බව ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කෙනිචි සුගනුමා මහතා පැවසීය. 
     
    ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථීක කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සමග පැවති සාජච්ඡාවකින් අනතුරුව ඒ මහතා මේ බව පැවසීය.
     
    මෙම අවස්ථාවට ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථීක කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් සහ ජපන් රජයේ නියෝජිතයන් පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya