වැඩ බලන ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන සහ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහත්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
පිලිප් ගුණවර්ධන ක්‍රීඩාංගණය ලෙසද හඳුන්වනු ලබන සංවර්ධනය කළ හයිඩ් පාක් ග්‍රවුන්ඩ් දැන් ගෘහස්ථ ක්‍රීඩාගාරයක්, ව්‍යායාම් ශාලාවක්, වෘත්තීය සමිති කාර්යාලයක් හා මාධ්‍ය ශාලාවකින් සමන්විත වේ.
අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, කොළඹ මහ නගර සභාවේ නගරාධිපති, රාජ්‍ය නිලධාරීන් හා ආරාධිත අමුත්තන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
SDF