නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීත්‍යානුකූලව විවාහ නොවූවන් විවාහප්‍රාප්ත කරවීමේ උත්සවයක් මාතරදී

    සැප්තැම්බර් 29, 2015
     
     
    නීත්‍යානුකූලව විවාහ නොවූවන් විවාහප්‍රාප්ත කරවීමේ උත්සවයක් ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 30 වන දින පෙ.ව. 9.30 ට කොටපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත් වේ.
    දෙනියාය මැතිවරණ කොට්ඨාසයේ නීත්‍යානුකූලව විවාහ නොවී පවුල් ජීවිත ගතකරන පවුල් 30 ක් සදහා නීත්‍යානුකූල විවාහ සහතික ලබා දීම මෙහිදී සිදු කෙරේ.
     
    මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාතර හා කොටපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි සමාජ සත්කාරකත්වයෙන් හා මාතර දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුවේ සංවිධායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
     
    AP/DMU-Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya