මෙම තරග පළාත් මට්ටමින් පහත ඉසව්වලින් ප්‍රථම සහ දෙවන ස්ථාන ලබාගත් තරගකරුවන් සහභාගිවීමට නියමිතය. මෙම තරග සම්බන්ධයෙන් යම් විමසීමක් ඇතොත් දූරකතන අංක 011-2787037 හෝ 0710826353 ඔස්සේ සහකාර අධ්‍යාපන අධ්යක්ෂ පී.ඒ. වීරක්කොඩි මහතා සම්බන්ධ කර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
එම තරග කාලසටහන පහත සඳහන් පරිදි වේ.