මාතර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් සහ උපදේශන සහකාර නිලධාරීන් සදහා වන මෙම වැඩ සටහනෙහි “මානසික ආතතිය කළමනාකරණය“ පිළිබදව දැනුම්වත් කිරීම සදහා විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා සම්පත් දායකත්වය සපයන අතර ගීත රසවින්දන වැඩසටහන සදහා ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා සම්පත් දායකත්වය සපයයි.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ශ්‍රී ලංකා කාන්තා කාර්යංශය මෙම වැඩසටහන සංවිධානය කරන අතර ආසියානු සංවර්ධන පදනම මූල්‍යමය දායකත්වය සපයයි.
AP/DMU-Matara