නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල දිස්ත්‍රික්කයේ ජල ගැලීම් සහ පස්කඳු කඩා වැටීම් රැසක්.

    සැප්තැම්බර් 28, 2015
     
    පසුගිය දින දෙකෙහි පැවති  අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජල ගැලීම් කිහිපයක්  හා පස්කඳු රැසක් කඩා වැටීම සිදු වී ඇත.
    මේ වන විට ගංවතුර තරමක් දුරට පහව ගොස් ඇති අතර ගිංගඟ ආශ්‍රිතව ඇති වූ මෙම ජල ගැලීම වලට විකල්පයක් වශයෙන් ගිංතොට මෝය කට මේ වන විට පුළුල් කිරීම සිදු වේ. ඉමදුව, හබරාදුව, නියාගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් හි ග්‍රාම සේවා වසම් කිහිපයක පස් කඳු කඩා වැටීමි වාර්තා වේ. නිවාස කිහිපයකට අලාභහානි සිදු වී ඇති අතර හබරාදුව  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ එක් නිවෙසක් වෙත දැඩි අලාභ හානි සිදු වී 
    ඇත. ජීවිත හානි කිසිවක් සිදු වී නැත.
     
    AP/DMU-Galle
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya