පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මේ වන විට වී මෙට්‍රික් ටොන් 30,234 ක් මිලදී ගෙන ඇති බවත් ඉදිරියේදී තවත් මෙට්‍රික් ටොන් 8,000 ක් මිලදී ගැනීමට අමාත්‍යංශයේ අනුමැතිය ලැබී ඇති බවත් වී අලෙවි මණ්ඩලයේ පොලොන්නරුව ප්‍රාදේශිය කළමනාකාර නිමල් ඒකනායක මහතා පැවසීය.
ගොවි සංවිධාන සභාපතිවරුන්ගේ එකගතාවය මත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අනුව මෙම මේට්‍රික් ටොන් 8,000 මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සකස්කර ගැනීමද මෙහිදී සිදු විය.
AP/DMU-Polonnaruwa