මෙහිදී ගීත රචක බණ්ඩාර ඇහැලියගොඩ මහතා ආරාධිත දේශනය පවත්වන අතර සුනිල් ශාන්තයන්ගේ ගීත පිළිබද විග්‍රහයක් සිදු කිරීමටද නියමිතය. මෙහිදී ගීත ගායනය ජෝනස් පෙරේරා මහතා විසින් සිදු කරනු ලබයි.
ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් මෙම සාහිත්‍ය උළෙල සංවිධානය කර ඇති අතර සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, බස්නාහිර පළාත් සංස්කෘතික අමාත්‍යංශය හා ගම්පහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඒකාබද්ධව මෙම උළෙල පැවැත්වේ.
AP/DMU-Gampha