මෙම පුහුණු වැඩ සටහන් ගම්පහ දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී හා මිනුවන්ගොඩ ප්රාදේශිය ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.
දින දහයක කාලයක් මෙම පුහුණුව ලබා දෙන අතර පසුව මෙම නිලධාරින් ඒකාබද්ධ සේවාව යටතේ රජයේ පුරප්පාඩු පවතින ආයතනවලට පත්කරනු ලබන බව ගම්පහ දිස්ත්රික් ලේකම්
සුනිල් ජයලත් මහතා පැවසීය.