එම සිද්ධිය වාර්තා වීමත් සමඟ නියෝජ්‍ය අමාත්‍යවරිය අම්පාර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයාට සහ මහඔය ප්‍රාදේශීය ලේකම්වරයා අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත.
නිවාස හානියට පත් වූ පුද්ගලයින්ට තාවකාලික නවාතැන් පහසුකම් ලබා දීමට කටයුතු කරන ලෙසත් ආහාර හා පානීය ජලය ඇතුළු යටිතල පහසුකම් සැලසීමට අවශ්‍ය විධිවිධාන සකස් කරන ලෙසත් ඇය ප්‍රකාශ කර සිටියාය.
අවතැන් වූ හෝ හානියට පත් වූ පුද්ගලයින් වෙනුවෙන් වෙනත් යම් පහසුකමක් අවශ්‍ය නම් ඒ පිළිබඳ වහාම තමා දැනුවත් කරන ලෙස ඇය වැඩිදුරටත් දිස්ත්‍රික් ලේකම්වරයා සහ ප්‍රාදේශීය ලේකම්වරයා දන්වා සිටියාය.
kpm