එහි සේවයේ නිරතව සිටි නිලධාරීන් හා සේවකයින් සමඟ සුහද පිළිසඳරක නිරත වූ නියෝජ්‍ය අමාත්‍යවරිය ඉදිරි ප‍්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් උපදෙස් ද ලබා දුන්නාය.
මෙවැනි ගැටලු මින් ඉදිරියට සිදු නොවීමට ගත යුතු ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කර කඩිනම් පියවරක් ගැනීම සම්බන්ධයෙන් ද නියෝජ්‍ය අමාත්‍යවරිය මෙහිදී කරුණු අවධාරණය කර සිටියාය.
මෙම අවස්ථාවට ඛණිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සන්ධ්‍යා විජේබණ්ඩාර මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.
kpm