"ළමා මිතුරු පරිසරයක්, ලොව බබලන සොදුරු දැයක්" යන තේමාව යටතේ පැවැත්වෙන මෙම පාගමන පෙ.ව.8.30 ට ගම්පහ ශ්රි බෝධි මාර්ගය අසලින් ආරම්භ කොට ගම්පහ දුම්රියපොල දක්වා ගමන් කිරීමට නියමිතය.
පාසල් දරුවන්, ස්වේච්ජා සංවිධාන හා රාජ්ය ආයතන නිලධාරීන් මෙම පා ගමනට සහභාගි වන අතර ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් ළමා අපයෝජන වලක්වා ගැනීම මෙම පා ගමනේ
අරමුණයි.
AP/DMU-Gampha