නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු ආසියාවේ ජාත්‍යන්තර රෙදිපිළි වෙළෙඳ ප්‍රදර්ශනය නොවැ. 16-17 කොළඹ දී

    සැප්තැම්බර් 24, 2015

    දකුණු ආසියාවේ එකම ජාත්‍යන්තර රෙදිපිළි වෙළෙඳ ප්‍රදර්ශනය (International Textiles Trade Fair - Intex) නොවැම්බර් 16-17 දෙදින තුළ කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී (SLECC) පැවැත්වීමට නියමිතය.

    අද, ශ්‍රී ලංක ප්‍රමුඛතම විලාසිතා සහ ඇඟළුම් නිෂ්පාදන සහ අපනයන මධ්‍යස්ථානයක් ලෙස ශක්තිමත්ව පවතී. වත්මනෙහි ගෝලීය වශයෙන්, 'Made in Sri Lanka' (ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක්) ලේබලය ඉහළ තත්වයේ පවතින විශ්වාසනීයත්වය, සමාජ සහ පාරිසරික වගවීම වැනි වටිනාකම් සමඟ ලොව පුරා හඳුනාගත් ප්‍රචලිත වූවකි.

     

    මෙම ජාත්‍යන්තර රෙදිපිළි වෙළෙඳ ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශකයන්ට ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්තානය සහ ලොව පුරා වෙළඳ ව්‍යාපාරිකයන් වෙත සිය නිෂ්පාදන හඳුන්වා දී ජාත්‍යන්තර වෙළඳ පොළ විස්තාරණය කර ගැනීමට අවස්ථාවක් හිමි වනු ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya