‘ගසින් පිරි රටක් - විපත් නැති හෙටක්’ රුක් රෝපණ ව්‍යාපෘතිය තවදුරටත් ව්‍යාප්ත කරමින් බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය දකුණු වෙරළ තීරයේ වයඹ දිශාවට වන්නට වාරියපොල පිහිටි රියාකොකෝ පුද්ගලික ආයතන භූමි පරිශ්‍රයේ රුක්රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කොට ඇත.
මෙම වැඩසටහන එම මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් උභය මැදවල මහතාගේ අධීක්ෂණය යටතේ සිදු විය.
වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක මහත්මිය සමඟින් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා ඇතුළු පිරිසක් මෙම ව්‍යාපෘතියට සහයෝගය ලබා දුන්හ.