ධර්මපාල චින්තනය උපයෝගී කරගෙන අප සමාජය තුල තිබෙන ප්‍රශ්න විසදා ගන්නේ කෙසේද යන්න පිළිබඳව බුද්ධ ශාසන අමාත්‍යංශයේ සහකාර අධ්යක්ෂ විජේරත්න දසනායක මහතා විසින් මෙහිදී නිලධාරින් දැනුවත් කරන ලදී .
ප්‍රාණගාතයේ ආදීනව, දුරාචාරයෙන් වෙන්වීමේ අගය, ජාති ආලය ඇති කර ගැනීම ,ආගම ධර්මය රැක ගැනීම ,බෞද්ධ සිද්ධස්ථාන රැක ගැනීම යන ගුණාංග එකතු කරගෙන තම ජීවිතය හැඩ ගස්වා ගත යුතු බවත් දේශීය ආර්ථිකය නංවාගෙන ස්වයංපෝෂිත ආර්ථිකයක් ඇති කර ගැනීමට කටයුතු කළ යුතු බවත් දිසානායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
AP/DMU-Kurunegala