මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු නිලධාරින් රැසක් සහභාගී වී සිටියහ.
2015 වර්ෂයේ නව ව්‍යාපෘති යටතේ ග්‍රාමීය ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථාන සංවර්ධනය සඳහා මිලියන 01 ක් ද විශේෂ ව්‍යාපෘති සඳහා මිලියන 18 ක් ද දිවි නැගුම සංවර්ධන වැඩසටහන සඳහා මිලියන 55 ක් ද කොළඹ දිස්ත්‍රික්කය සදහා වෙන් කර ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පසුගිය දා පැවති ප්‍රාදේශීය ලේකම් සමුළුවේ දී සැලසුම් අධ්‍යක්ෂ ඩී.එම්.නන්දා මහත්මිය පැවසුවාය.
මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු නිලධාරින් රැසක් සහභාගී වී සිටියහ.