ඒ මහතා එසේ ප්‍රකාශ කළේ පසුගිය දා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ප්‍රාදේශීය ලේකම් සමුලුවේ දීය.
මෙම අවස්ථාවට දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරු ඇතුලු නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.
වර්තමාන රජය මගින් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන මෙගා පොලිෂ් නාගරික සංවර්ධන වැඩසටහන යටතේ කොළඹ, කලුතර, ගම්පහ යන නගර එක් ඒකකයක් ලෙස සංවර්ධනය කිරීමට කටයුතු කිරීමට සැලසුම් කර ඇති බව කොළඹ දීස්ත්‍රික් ලේකම් එච්.ටී.කමල් පත්මසිරී මහතා පැවසීය.