මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන,ප්‍රවාහන, විදුලිබල හා බල ශක්ති හා නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය එදිරිවීර වීරවර්ධන මහතාගේ මූලිකත්වයෙන් මධ්‍යම පළාත් මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන මෙම වැඩසටහනේ මෙවර තේමාව "නුවණින් වළකමු මහමග අනතුරු" යන්නයි.
මෙම අවස්ථාවට දිස්ත්‍රික්යේ දේශපාලන නායකත්වය , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් සහ මාර්ග ආරක්ෂණ ඒකකයේ සභාපති සරත් ප්‍රේමචන්ද්‍ර ,මධ්‍යම පළාත් මාර්ග ආරක්ෂණ ඒකකයේ සහ
මධ්‍යම පළාත් ප්‍රවාහන අමාත්‍යාංයේ ලේකම් ගාමිණි රාජරත්න යන මහත්වරුන් සහ දිස්ත්‍රික්කයේ රජයේ නිලධාරීන් රැසක් සහභාගිවීමට නියමිතය.
AP/DMU-Matale