බස්නාහිර පළාත් සභාවේ පළාත් අමාත්‍යංශයේ අනුග්‍රහයෙන් ගම්පහ දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලය සංවිධානය කරනු ලබන මෙම සාහිත්‍ය උළෙල ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් හා බස්නාහිර පළාත් පාලන කොමසාරිස් චන්ද්‍රාණි සමරකොන් මහත්මියගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.
මෙම සාහිත්‍ය උළෙලේදී ගම්පහ දිස්ත්‍රික්කයේ මහ නගර සභා , නගර සභා, සහ ප්‍රාදේශිය සභා යන පළාත් පාලන ආයතන 19 ක ගද්‍ය, පද්‍ය හා රචනා තරඟ අතුරින් ප්‍රථම ,දෙවන හා තෙවන ස්ථාන ලැබු පාසැල් දරුදැරියන්ට ත්‍යාග හා සහතිකපත් ප්රදානය කිරීමද සිදු කෙරේ.
AP/DMU-Gampha