ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් සිදු කළ දැනුම් දීමකට අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ නාවික හමුදාව එම ධීවරයන් පිරිස බේරා ගැනීම සඳහා උතුරු මුහුදේ මුර සංචාරයේ යෙදී සිටි ශ්‍රී ලංකා නාවික හමුදාවේ "ශක්ති" නෞකාව පසුගිය 21දින පිටත්කර හැරීමට කටයුතු කළේය.
ධීවරයන් පිරිස බේරා ගැනීමෙන් අනතුරුව අලුත්වැඩියා කිරීමට නොහැකි තත්ත්වයේ තිබූ ධීවර යාත්‍රාව රළු මුහුදු තත්ත්වය යටතේ පැය 48කට පසු ආරක්ෂාකාරී ලෙස ඊයේ (25) දින ත්‍රීකුණාමලය වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරන ලදී.
DB