2015 නව වැඩසටහන් යටතේ ද ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථාන සංවර්ධනය සදහා මිලියන 01 ක් ද දොරින් දොරට ගමින් ගමට වැඩසටහන යටතේ රුපියල් මිලියන 18 ක් ද දිවිනැගුම සංවර්ධන ආයෝජන වැඩසටහන සඳහා රුපියල් මිලියන 55 ක් ද නිවාස හා සමෘද්ධි අමාත්‍යංශය මගින් කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා වෙන් කර ඇත.
මෙමගින් ග්‍රාමීය ප්‍රජාවගේ සමාජ ආර්ථික සංස්කෘතික ආද්‍යත්මික සංවර්ධනය සඳහා යෙදවීමට බලාපාරොත්තු වන අතර හස්ත කර්මාන්තය, පේශ කර්මාන්තය, කිතුල් ගම්මාන වැනි ව්‍යවසායකත්ව ගම්මාන වල යටිතල පහසුකම් අලෙවි ප්‍රවර්ධන පහසුකම් ඇති කිරීම මෙන්ම ගම හා උප නගර ශක්තිමත් කිරීම මාර්ග ග්‍රාමිය මාර්ග ජල නල,කුඩා පාලම් වැනි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මෙම ප්‍රතිපාදන වැය කර කොළඹ දිස්ත්‍රික්ය තුල ක්‍රියාත්මක කරන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් එච්.ටී.කමල් පත්මසිරි මහතා පැවසීය.
SDF