නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුරයේ වී මිලදී ගැනීම ඇරඹේ

    අගෝස්තු 07, 2015

    යල කන්නයේ වී  අස්වනු මිලදී ගැනීම සදහා සියලු කටයුතු සුදානම් කරමින් පවතින බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්  ඩි.පී.ජී. කුමාරසිරි  මහතා පවසයි.


    මෙවර වී මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මිලදී ගැනීමට අපේක්ෂිත වි ප්‍රමාණය මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසකි. නාඩු වී කිලෝවක් රුපියල් හතලිස් පහකටත්, සම්බා වී කිලෝවක් රුපියල් 50 කටත් වශයෙන් මිල දී ගැනීමට නියමිතයි.

     

    මිල දී ගන්නා වී ගබඩා කිරිම සදහා අවශ්‍ය ගබඩා පහසුකම් සුදානම් කිරිම ද කඩිනමින් සිදුවන බව වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශිය කළමණාකරු ඩබ්ලිවි, ආර්. ඒ ශාන්ත කුමාර මහතා පැවසී ය.

     

    Dmu_(Anuradhapura)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya