වවුනියා දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සදහා ඡන්ද දායකයින් 2,670 ක් සුදුසුකම් ලබා ඇතැයි තේරීම් භාර නිලධාරී බන්ධුල හරිශ්චන්ද්‍ර මහතා පවසයි. එහි තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම අද දින ඉතා සාර්ථකව සිදුවුන බවත් වවුනියා පොලිස් ස්ථානයේද කලාප අධ්‍යාපන කාර්යාලයේද ස්ථාපිත කර තිබු තැපැල් ඡන්ද මධ්‍යස්ථානයන් ඡන්ද දායකයන්ගෙන් පිරී පැවතුන බවත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි. AP/DMU-Vavuniya