නීති විරෝධී මැතිවරණ ප‍්‍රචාරණ කාර්යාල පවත්වාගෙන යාම, අනවසර බැනර්, පෝස්ටර්, කටවුට් ප‍්‍රදර්ශනය කිරීම්, අනවසර ප‍්‍රචාරණ කටයුතු සහ වාහනවල ප‍්‍රදර්ශනය කරන ලද අනවසර පෝස්ටර් ආදිය සම්බන්ධව මෙම පැමිණිලි ලැබී ඇති අතර එම පැමිණිලි ප‍්‍රකාරව ඒවා ඉවත් කිරීමට අදාළ විමර්ශන නිලධාරීන් සහ පොලීසිය මේ වන විට කටයුතු කර තිබේ.
DB / DMU Matara