1992 වර්ෂයේ දී ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ආරම්භ විය. මේ සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 1992 සිට 2011 දක්වා කාලසීමාව තුළ ගොවීන් 4,573 ක්ද, 2011 සිට 2014 දක්වා ගොවීන් 2,773 ක් ද, 2015 වර්ෂයේ දී ගොවීන් 227 ක්ද ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායකත්වය ලබා ගෙන ඇත.
මේ සදහා වැය වන මුදල රුපියල් මිලියන 8.46 කි.
AP/DMU-Kegalle