නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වී වගා තාක්ෂණයන් පිළිබඳ දැනුම ලබා දීමේ ක්ෂේත්‍ර දින වැඩසටහනක් අගෝස්තු 04 හා 05

    ජූලි 29, 2015

    "පහත රට තෙත් කලාපීය කුඹුරුවලින් සරු අස්වැන්නක්" අරමුණු කොට ගනිමින් වී වගා තාක්ෂණයන් පිළිබඳ දැනුම ලබා දීමේ ක්ෂේත්‍ර දින වැඩසටහනක් අගෝස්තු 04 හා 05 දෙදින ලබුදූව වී පර්යේෂණ මධ්‍යස්ථානයේදී පැවැත්වෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

     
    මෑතකදී නිර්දේශ කර ඇති වී ප්‍ර භේද, යාය 2 සම්බන්ධ තාක්ෂණය, පාරම්පරික වී ප්‍රභේද, ශාක පරීක්ෂා කර පොහොර යෙදීම, විවිධ වල්නාශක වර්ග හා වල් දර්දනය කෙරෙහි බලපෑම, වී වගාවේ තාක්ෂණයන් සහිත කුටිය, වී වගාවේ බෝග සායනය හා සහල් ආශ්‍රිත ආහාර නිෂ්පාදනය යන කරුණු මූලික කර ගත් තාක්ෂණයන් ලබාදීම මේ වැඩසටහන මඟින් සිදු කරනු ඇත.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya