අර්තාපල් මූලික බීජ නිෂ්පාදනය සඳහා උපයෝගි කර ගනු ලබන විවිධාකාර තාක්ෂණික ක්‍රමවේදයන්, මල් ප්‍රභේද හා වගා ක්‍රම, අධික කෘෂි යෙදවුම් භාවිතයේ අනිසි ප්‍රතිවිපාකයන් හා තිරසාර පාංශු හා ජල කළමනාකරණය, බෝගයනට හානි කරන රෝග හා පලිබෝධකයන් හඳුනාගැනීම හා ප්‍රතිකාර පිළිබඳ සායනයන්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශිත තක්කාලි, බෝංචි, මාළු මිරිස් හා වම්බටු ප්‍රභේද පිළිබඳ සායනයක්, පැළ බද්ධ කිරීමේ ක්‍රම පිළිබඳ ව සජීවී වැඩසටහන් හා සෞම්‍ය කලාපීය පලතුරු ප්‍රභේද හා වගා පාලනය යන කරුණු මූලික කර ගත් තාක්ෂණයන් ලබාදීම මේ වැඩසටහන මඟින් සිදු කරනු ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
NDH